ඉර අවරට ගිය දා
සද මෝදුව නැග එන්නා
පිනි වැටිලා
මල් කැකුළත මෝදුව එන්නා
සිත හඩලා
කදුලත නෙත වැගිරෙන්නා
නුඹ නැති දා
සිත හඩලා ලතවෙන්නා ...
හිරු අහසේ ගිලි ගිහින්
සදු අඳුරේ ගිලි ගිහින්
නැනා නැති මගේ ලෝකෙ
ගන අඳුරේ ගිලි හිහින්
සිහින් දිගැටි වටකුරු
නුබෙ දෙනෙත අයා
සිටි නිබඳ මගේ
මුළු දෙනෙත පුරා
දහසක් දේ පවසයි
දෙබසින් නොදොඩා
කෙසේ හැර යම් ද
මා සිතුවද සැමදා ....
ප.ලි
මේ ටිකත් පුලුවන් නම් බලන්න
1
2
3
ගැලපෙන්නෙ නැති පද පෙලි තුනක් ..එක පාරම
සුබ නව වසරක් ඔබට...
ReplyDeleteඔබටත් එසෙම වේවා ....
Deleteමෙවුවට මොනා කියනන්ද මන්ද මල්ලි,, සුබ අලුත් අවුරුද්දක්
ReplyDeleteඔබටත් එසෙම වේවා ....
Deleteඅලුත් අවුරුද්දේ අලුතෙන් හිතමු.
ReplyDeleteසුභ අලුත් අවුරුද්දක් වේවා
අනිවාරයෙන්ම යක්ෂයා
Deleteඔබටත් එසෙම වේවා ....