Monday, December 16, 2013

පණ්ඩිත කම යනු .....

ලිවුවා සැමට තෙරෙන තරමට 
කවි දෙකක් මම
වැඩක් නෑ කිව්වා සැම 
හු හඩ සමඟ ...
ආයේ ලිවුවා  කවි දෙකක්  මම 
නොතේරෙන ලෙස 
අන් අයට 
අපුරුයි කිවුවා සැම 
ඔල්වරසන් සමඟ.....


8 comments:

  1. සියලු පණ්ඩිතයන්ගේ තියරිය..හැක් හැක්

    ReplyDelete
    Replies
    1. අපේ මිනිස්සු හිතන්නෙ නොතේරෙන විදිහට ලිවුවොත් එක ලියපු කෙනා පොරක් කියලා ..
      :D :D

      Delete
    2. ඒකනම් ඇත්ත...කතාකරද්දි උනත් දන්නෙ නැති වචනයක් දෙකක් දාලා නැති පණ්ඩිත කමක් සමහරු පෙන්නනවනෙ

      Delete
    3. ඔක කරන්නෙ මම හිතන්නෙ තමන්ට නැති නම්බුවක් ගන්න හිතාගෙන වෙන්න ඇති ,හැබැයි කවදා හරි එ ඇයො නිකන්ම පිචo වෙනවා

      Delete
  2. පිස්සු පීකුදු නේ. ඕක කවි වලටත් වඩා චිත්‍ර වල තමයි හොදටම තියෙන්නේ. මෙලෝ රහක් නැති ඉරි කෑලි ගොඩාක් දිහා බලාගෙන ඒක තමයි නියම එක කියන එවුන් ඉන්නවා. මට නම් දිරවන්නේ නෙම නෑ

    ReplyDelete
    Replies
    1. මොනවා කරන්න ද යකා ඒ අපේ මින්ස්සුන්ගේ හැටි ..මට මෙක ලියන්න හිතුනේ බ්ලොගියේ කවි දෙකක් දැකලා ..ලියපු කෙනාවත් දන්නෙ නෑ ලිවුවෙ මොනව ද කියලා කමෙන්ට් කරපු අය ලොකු කතා කියලා එකට ..මට නම් හිනා ඔය වගේ වැඩ වලට

      Delete
  3. යථාර්ථය මේක තමා!

    ReplyDelete
    Replies
    1. මොනවා කරන්න ද දිලිනි යථාර්ථය හිනා යනවා නේ ...

      Delete

හිතෙන දේ ලියන්න

Blogger Tricks