Tuesday, December 10, 2013

සැමට සුව ගෙනෙයි මෙය ....

ගිලන්     වු   ගත         සිතට
පුබුදුවා     නිසි            කලට 
ගත් විට පදම රැක        යසට 
දැනෙනු ඇත සුව ඇග  පතට


කොළ තබා දික්      අතට 
ගිනි  තබා   එය       මුලට 
පෙනෙයි සුර විමන්    බට 
දෙවු ලියන්    මග     දිගට 

සුවඳ  දෙයි  දස       අතින 
බබරු එයි සැම   මදහසින  
නිහඩ බව සැම      තැනම 
අපුරුය මෙ රුක     සැමට 

මෙම රුකෙ         අගයත් 
එහි  ඇති   මනා   සුවයත් 
නොදන්නා         ජනයන් 
කුමක් නම් වනම් මෙමන්

8 comments:

  1. ඔයා දක්ෂ්යෙක්නේ මල්ලියා,,

    ReplyDelete
    Replies
    1. අම්මො කොහෙද ගිහින් හිටියේ .......
      මෙක මේ නිකමට ලියපු දෙයක් ...

      Delete
    2. අසනීප වෙලා හිටිය මල්ලියා එකයි

      Delete
    3. එහෙමද දන්නෙ නැනෙ ...

      Delete
  2. ඔව්වා සිංහල හොද බෙහෙතක්...

    ReplyDelete
    Replies
    1. දන්නො දනිති මල් මල් .......:D

      Delete
  3. මෙන්න මල් ඔතනෝ......

    ReplyDelete
    Replies
    1. ඔය කතා නිසා තමා යකා මෙවා ගේ ඇත්ත ගුණය ගැන මිනිස්සු දන්නෙ නැත්තෙ

      Delete

හිතෙන දේ ලියන්න

Blogger Tricks