Monday, December 2, 2013

සැප කොහිද

 
ගත්තා ලොකු ණයක්
හැදුවා ලොකු ගෙයක් 
ගත්තා ලොකු ඇඳක්
නින්ද නෑ එනමුත්
පරණ මගේ ගෙපැල මෙන් 
ණය බර වහලට බර වී 
වැටෙද මා හිස මත්තට

2 comments:

  1. අපේ ජොබ් කරන ගොඩක් අයගේ තත්වය ඔක

    ReplyDelete

හිතෙන දේ ලියන්න

Blogger Tricks