![]() |
වෙනත් පෙම්වතුන් මෙන්
අදරය කදුලට දිය කරන
දුක උකසට තබන
පෙම්වතුන් නොවෙමු අපි ..
එකතු කර සෙනෙහසේ රන් හුය
දුක් වේදනා මතකයන් දැවැදි ගෙන
ඔබට පතිකුලයට යැමට සිදුවනු ඇත ..
අපි එසේ නොකර ඉමු
පෙම්වතුන් නොවි ඉමු
මතු දවසක හමුවි හිනහෙමු
එකම අහස් කුස යට
දුක නොහදා ඉමු අපි ..
අපි එසේ නොකර ඉමු
පෙම්වතුන් නොවි ඉමු .....
haa
ReplyDeleteදැන් ඔය මොකටද හා කියන්නේ
Deleteස්තුතියි...
ok
ReplyDelete:D
Deleteමෙහෙම වෙනව නම් කොච්චර හොදද? කාවහරි දැක්කම හදුනා ගත්තම ඉබේම පෙම්වතුන් වෙනව නේද?
ReplyDeleteඑත් එතැන දුක ඉතුරු කරලා යන්න වෙන බව දැන දැනත් පෙම්වතුන් වෙන එක .....සමහර වෙලාවට වෙන් වෙන එක තමා හොදම තීරණය වෙන්නෙ (මට හිතෙන හැට ඒ )
Delete