රජ ගෙයි පිලිකන්නෙ 
උන්ගේ මල රස බලනා 
වන්දිබට්ටයින් 
ඒ රසයෙන් මත් වී 
උඩගු ඇස් විදා ගෙන 
රගනා කෙලි සෙල්ලම් දැක 
ඇවිලෙනවා හද තුල ගිනි 
උන් රසට රට කනහැටි ....
රටට උන්නු මහා ඇදුරන් 
හිස් අතගා -නලල් රැලි කර 
රජුට විරුදා බදිනා කල  
රජ ගෙයි බිම වාඩිවී....
රටට උන්නු මහා විරුවන්
දේශ ද්‍රෝහි වී හිරගෙට
නිතිය හකුලා පොඩිකර
ලිපට දාමා ගිනි තපින්න ...
දෙවියොත් රජ සම්පත් දැක 
මාලිගයේ නැවතිලා ද 
පෙලි සැදි දෙවොලට ඇදෙනා 
මේ මිනිසුන් නොදකින්නට .....

පස්ටයිනේ මචෝ ඔන්න කැම්පස් බිත්තිය හරහා තමා මාත් ආවේ
ReplyDeleteප්රජාතන්ත්රවාදයනේ මචෝ ....
Deleteදිගටම එන්න ,,
එලස්.....
ReplyDeleteකෙන්ජි තුමාව පිලිගන්නවා ....
Deleteඑළ.... මාත් ආවේ කැබියෙන් (කැම්පස් බිත්තියෙන්)
ReplyDeleteපිලිගන්නවා මේ පැත්තට....
Deleteඔන්න මමත් ආවා කැම්පස් සින්ඩිය දිගේ!
ReplyDeleteඑළස්ස්ස්
ReplyDeleteඑක දැන් කැම්පස් බිත්තිය වෙලා නැත්ද ????