Wednesday, January 8, 2014

පරවි කිරිල්ලී`...

තබා සුවඳ පොද මා හඳ
මතක සුවඳ පොදි එක් කර 
ගියාද සැගවී -පරවි කිරිල්ලී 
නුඹ මගේ කිරිල්ලී

මතක අහුරු ගෙන එක් කර 
ඇවිලෙන හදට දමා ගිනිලන්නට 
කුරිරු හදක් ගෙන නුඹ අද 
ගියාද සැගවී -කියන්න සොදුරේ 

ඉන්න ඉසව්වක් මා වෙත 
කියා එවාපන් හනිකට
පිච්ච මල් සුවද මා හද 
දැනේ තවම පෙරදා ලෙස 
කොඩු කිරිල්ලී -නුඹ මගේ කිරිල්ලී`

ප.ලි 
මේකේ පලමු එක  බලන්න ,කොටන්න ...:)

10 comments:

  1. ඔන්න මම එක... හි හි

    ReplyDelete
    Replies
    1. ලෙඩේ බොවෙනවා වගේ ...:) :)

      Delete
  2. Replies
    1. මොකක්ද මෙකෙ විකාර ඈ ... :( :(

      Delete
    2. ලව් විකාර හලෝ.. හැක් හැක්..

      Delete
    3. හැක් හැක් පෙන තරම් නම් නෑ ....මොකද දැන් වෙනදා වගේ කතෘ මම නොවෙමි කියලා දන්නෙ නෑනෙ ,එකයි දේශකට ලව් විකාර වගේ පෙන්නෙ ...

      Delete
  3. මං හිතපු දේ සෑහෙන්න ගැලපෙනවා වගේ...
    //ඉන්න ඉසව්වක් මා වෙත
    කියා එවාපන් හනිකට//

    යුද්ධෙ ඉවරවෙලා සොල්දාදුවා ආයිමත් ගමට ආවා...තමං හැමදාම දැක්ක..තමංගේ හිත හොරාගත්තු , තමන් එක්ක ආදරෙන් බැදුනු ඒ අහිංසක දමිළ කෙල්ල දැං කොහේ ඉන්නවද....???

    ReplyDelete
    Replies
    1. මෙ කතාවම අපේ වටපිටාවට ගලපලා බලන්න ...ඇත්ත කතාව තෙරෙයි . :)
      අනික මගේ පෞද්ගලික මතය මේ මෙ මම ලියපු දේ හොදට දැනෙයි මේ වගේ දෙයක් විදලා තියෙන කෙනෙකුට ...
      මේ වගේ හැගිම් විදිම හරි වෙනස් මල් ..කවි, සින්දු පොත් ගනන් ලියන්න පුලුවන් ..හැක් හැක්

      Delete
  4. අර කතාව හරි. මේ වේදනාව විදලා තියන කෙනෙක්ට විතරයි මේක හොඳටම දැනෙන්නේ. යම්තාක් දුරකට සමාන අත්දැකීමක් විදලා තියන හින්දා වේදනාව තේරෙනවා

    ReplyDelete
    Replies
    1. යකෂයා ,,,
      ඒ දෙවල් තමයි හොද නිර්මාණ කරන්න පාර ..අත්දැකිම් අකුරු කරන්න බලන්න ..

      Delete

හිතෙන දේ ලියන්න

Blogger Tricks