Wednesday, January 8, 2014

පිච්ච මල ...


දුටුව දිනම සිට මා හද 
රැදි ඇත තවම තද ලෙස
පිච්ච මල් ගැසු වරලස 
ඔය මුවගින් පෑ මදහස 
මගේ කුමාරි -නොවෙදෝ 

තබා පොට්ටුවක් නලලත 
ලතාවට ගමන් යන සඳ
කියාපාන් සොදුර මා හට 
දන්න වචන ටික එක් කර 
නුඹ මගේ ද කියලා 

අයිති කෙනෙකු නැති නම් නුබ 
මනාප නම් නුඹ මා හට 
මගේ පුoචි ගෙපැල තුලට 
වඩින් කුමාරි-නුඹ මගේ කුමාරි

 ප.ලි 
දමන්න මතෘකාවක් මට මතක් වුණේ නැතිය ,පුළුවන් නම් යොජනා කරන්න ...:)
 

8 comments:

  1. Replies
    1. @ දේශක
      කියෙව්වා ,කියන්න වචන නැතිය මට මේකේ 2වෙනි පද ටිකක් ලියන්න අදහසක් ඔලුවට අවා එකත් දන්නම් ..හික් හික්

      Delete
    2. @ දිලිනි
      හිනා වෙන්නෙ මක්කෙටයි ...මෙවා බොක්ක හරහා හමන එවා හරිය ..දේශක තුමා ගේ ලින්කුවට කොටා බලන්න ...:) :)

      Delete
  2. ඉක්මන් උනොත් හොදයි, නැතිනම් පසු තැවිලි වෙන්න වෙයි

    ReplyDelete
    Replies
    1. වැඩක් නෑ යක්ෂයෝ මේ කතාවේ ඉතිරි කොටස බලන්න එතකොට තෙරෙයි ... :)

      Delete
  3. මීනා....!! ඔන්න මට හිතෙන නම...
    //තබා පොට්ටුවක් නලලත//
    //පිච්ච මල් ගැසු වරලස//

    කියවන් යද්දි උතුරුකරේ යුද්ධ කාලෙ හිටපු හමුදා සෙබලෙක් කදවුරේ ගේට්ටුවෙ ඩියුටි කරද්දි හැමදාම ඒ ලගින් යන අහිංසක දෙමළ කෙල්ලෙක් මතක් උනා.....

    ReplyDelete
    Replies
    1. මල් මෙක ලියන්න මට හෙතු වුණු ප්‍රස්තුතය නම් ඔක නෙවෙයි .හැබැයි මටත් ඔබ කියන කතාව මෙකට ගැලපෙනවා කියලා හිතෙනවා ..
      මීනා ලස්සන නමක් ..ඇත්තටම ..

      Delete

හිතෙන දේ ලියන්න

Blogger Tricks