මතක සුවඳ පොදි එක් කර
ගියාද සැගවී -පරවි කිරිල්ලී
නුඹ මගේ කිරිල්ලී
මතක අහුරු ගෙන එක් කර
ඇවිලෙන හදට දමා ගිනිලන්නට
කුරිරු හදක් ගෙන නුඹ අද
ගියාද සැගවී -කියන්න සොදුරේ
ඉන්න ඉසව්වක් මා වෙත
කියා එවාපන් හනිකට
පිච්ච මල් සුවද මා හද
දැනේ තවම පෙරදා ලෙස
කොඩු කිරිල්ලී -නුඹ මගේ කිරිල්ලී`
ප.ලි
මේකේ පලමු එක බලන්න ,කොටන්න ...:)
ඔන්න මම එක... හි හි
ReplyDeleteලෙඩේ බොවෙනවා වගේ ...:) :)
Deleteවිකාර...
ReplyDeleteමොකක්ද මෙකෙ විකාර ඈ ... :( :(
Deleteලව් විකාර හලෝ.. හැක් හැක්..
Deleteහැක් හැක් පෙන තරම් නම් නෑ ....මොකද දැන් වෙනදා වගේ කතෘ මම නොවෙමි කියලා දන්නෙ නෑනෙ ,එකයි දේශකට ලව් විකාර වගේ පෙන්නෙ ...
Deleteමං හිතපු දේ සෑහෙන්න ගැලපෙනවා වගේ...
ReplyDelete//ඉන්න ඉසව්වක් මා වෙත
කියා එවාපන් හනිකට//
යුද්ධෙ ඉවරවෙලා සොල්දාදුවා ආයිමත් ගමට ආවා...තමං හැමදාම දැක්ක..තමංගේ හිත හොරාගත්තු , තමන් එක්ක ආදරෙන් බැදුනු ඒ අහිංසක දමිළ කෙල්ල දැං කොහේ ඉන්නවද....???
මෙ කතාවම අපේ වටපිටාවට ගලපලා බලන්න ...ඇත්ත කතාව තෙරෙයි . :)
Deleteඅනික මගේ පෞද්ගලික මතය මේ මෙ මම ලියපු දේ හොදට දැනෙයි මේ වගේ දෙයක් විදලා තියෙන කෙනෙකුට ...
මේ වගේ හැගිම් විදිම හරි වෙනස් මල් ..කවි, සින්දු පොත් ගනන් ලියන්න පුලුවන් ..හැක් හැක්
අර කතාව හරි. මේ වේදනාව විදලා තියන කෙනෙක්ට විතරයි මේක හොඳටම දැනෙන්නේ. යම්තාක් දුරකට සමාන අත්දැකීමක් විදලා තියන හින්දා වේදනාව තේරෙනවා
ReplyDeleteයකෂයා ,,,
Deleteඒ දෙවල් තමයි හොද නිර්මාණ කරන්න පාර ..අත්දැකිම් අකුරු කරන්න බලන්න ..