Friday, November 29, 2013

වරිපනම

 



අපෙන් ගත්තු වරිපනමෙන් 
ගත්තු ලොකු දඬු මොණරින් 
දුවිලි නoවාගෙන -පාර දෙබෑ කර
යන රජ මැති ඇමතින් 
අපටම දත නියවන හැටි 
අනේ ඉතිං බලපල්ලා ....

8 comments:

  1. හි හි අනේ ඉතින් ඔවුවා බල බලා අපේ වුන් ආයේ ගිහින් මේක දීලා එන්නේ

    හොද අදහසක් මල්ලි ,දිගටම ලියන්න

    ReplyDelete
    Replies
    1. මොනවා කරන්නද ප්‍රජාතන්ත්‍රවාදය නේ

      Delete
  2. හොඳයි හොඳයි ටිකක් වැඩිපුර ලියන්න බලපන්

    ReplyDelete
    Replies
    1. ලියනවා දිගටම
      ස්තුතියි මේ පැත්තට අවට ...

      Delete
  3. Replies
    1. බොහොම ස්තුතියි මාතලන් පැත්තට ගොඩ උනාට

      Delete
  4. මලේ අකුරු බින්දුව වෙනුවට වැදිලා තියෙන්නේ ඉලක්කං බින්දුව නේද , උඹ පාවිච්චි කරන්නේ විජේසෙකරේනං x අකුරේ තමයි , අකුරු බින්දුව තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අටම් අයියේ හදිස්සියට ලියන නිසා අඩුපාඩු තියෙනවා හදන්නම් ...

      Delete

හිතෙන දේ ලියන්න

Blogger Tricks