මගේ පෙම් කව නම්
දිය මත ලිව්වා ඔබේ නම මා
සදා නොමැකෙන සේ සිතා
අහසේ ඇන්දා අපේ පෙම කව
ලොවට පෙනෙතැයි සිතා
සුළගට කිවා අපේ පෙම් ගී
සුවහසක් අසතැයි සිතා
මලට දුන්නා ඔබේ සුවඳ මා
මල් සුවඳ කරවනු නියා
අදුරු පට වසා ගනව ගිය ලොව
තිමිර එළිය මතු නොඑනු නිසා
සදට බෑ කිසි දින හිරු අල්ලන නියා
හිරුට නෑ බිය මුළු එළිය හිරුගේ නිසා
හප්පේ සැර කවියක් අන්තිම පද 4 තේලෙන්නේ නැතෝ
ReplyDeleteටිකක් සැරද මන්දා ,අන්තිම පද මට තෙරෙන්නෙත් නෑ ,....හැක් හැක් ... :)
Delete