Sunday, February 2, 2014

කොණ්ඩය පාට කරපු 
බුරියට පච්ච කොටපු 
ඩෙනිමක් හිරට ඇදපු 
කෙල්ලක් මට ඕනා ...

සුදු හම දිලිසි දිලිසි 
තොල් දෙක පාට කරපු 
ඇහිබැම හිනි කරපු 
අට්ටික්කා මලක්ම මට ඕනා 

පිටතින් යසට පෙනෙන 
ගන්නට අසා හිතෙන
දැක්කත් ගත ගිනියම් වෙන 
පට්ට කැල්ලක් මට ඕනා 


සටහන 
කර්තෘ මම නොවන අතර  මා හට ලැබුණු පද කිහිපයකි .සම්පූර්ණ අයිතිය මා නොදන්නා කර්තෘ සතුය.

4 comments:

  1. ඔහොම කෑලි බොහොමයක ඇතුල හිස්. (සියල්ලන්ගේ නොවේ)

    ReplyDelete
    Replies
    1. බොහො විට ඇතුල හිස් ,එක ඇත්ත 100%
      ප්‍රියා මෙක මේ මම හොරා ගත්තු පද ටිකක් ,ලියපු කෙනා බ්ලොග් ලියන කෙනෙක් ද දන්නෙ නෑ ...

      Delete
  2. අරගෙනම බලන්නකෝ ගොඩක් දේවල් බලන්න පුලුවන් වේවි..

    ReplyDelete
    Replies
    1. එහෙම ද ?හා අරගෙන කියන්නම් කෝ ....

      Delete

හිතෙන දේ ලියන්න

Blogger Tricks