Monday, February 10, 2014

බෙර කරු

ගහපු පදයකුත් නෑ බෙරෙ පලුවකුත් නෑ 
මොන මඟුලකට බෙර ගැහුව ද මම 
අවසානේ අතේ කරගැට විතරයි ඉතුරු 
නටපු උන්ට අත්පොඩි හරි තිබුණා 

තවත් නම් මේ බෙර ගහලා වැඩක් නෑ 
හොදටම ඇති මේ බෙර හැහුවා 

එක්කො නටන්න යන්න ඕන 
වැඩක් නෑ නටන්න ගියත් -නටන්න දන්න එකක් ඈ 
යනවා යන්න 
මේ වේදිකාවෙන් බැහැලා- අයේ නොයෙන්නම ..

2 comments:

  1. මේ මොකක් ගැනද කියවන්නේ කියලා තේරෙන්නේ නැහැ නොවැ

    ReplyDelete
    Replies
    1. යක්ෂයා කතාව තෙරුම් ගනි තව ඉස්සරහට... :)

      Delete

හිතෙන දේ ලියන්න

Blogger Tricks