සුපිරියි
ස්තුතියි..
මීට ටිකක් සමාන එකක් අද කොතැනදී හෝ කියෙව්වා..
දේශක බොගියක නම් ලින්කුව දෙන්න ,මෙක මං එහෙම දැකලා ලිව්ව එකක් නම් නෙවෙයි...
කෙසේ සොයම්දේ පවස නිවන දිය දෝතක්මහ කරදිය සයුරු ගැබෙන්..
අන්න එකයි කතාව
මුළු ජීවිතේම කියන්නේ ඉතින් දිය පොදක් හොයාගෙන ඇවිදන් යන ගමනක් තමයි ඉතින්..
අනිවාර්යයෙන් දිනේෂ්..අපි යන්නෙ එහෙම ගමනක් තමා
දිවියක නම් ඉම පෙනෙනවා මරණයේදී වත් ඉමක් නොපෙනෙන සංසාරේ ෆිටක් නෑ තමා මේ ගමන කුඹ ගස නැති නැවක් වගේ..යන තැන කියන්න බෑ කලින්.. ඉතින් දම් පොදකින් වේවි නිවන
නියමයි ෂැගියා කියන්න ඕනම දේ කියලා තියෙන්නෙ නියිමෙටම
අදනේ මේපැත්තට අාවේ ඔන්න රාේලට දාගත්තා....ජය වේවා!!!
මෙක සින්ඩි වල නෑ ,ගොඩක් අය දන්නෙ නෑ
සහෝදර තුමාගේ කවි සිතුවිලි නං අපූරුයි ඇ, අදද කොහෙද මේ පැත්තට ආවේ මයේ හිතේ එහෙනං ජය වේවා.
ස්තුතියි..තුමා කැලි වැඩක් නෑ ඕන් ...මුලින්ම කිව්වා මෙක සින්ඩි වල නෑ එක නිසා තමා මං හිතන්නෙ දන්නෙ නැත්තෙ ...එකට මොකද එල්ලිලා ඉමු දිගටම ...
හිතෙන දේ ලියන්න
සුපිරියි
ReplyDeleteස්තුතියි..
Deleteමීට ටිකක් සමාන එකක් අද කොතැනදී හෝ කියෙව්වා..
ReplyDeleteදේශක බොගියක නම් ලින්කුව දෙන්න ,මෙක මං එහෙම දැකලා ලිව්ව එකක් නම් නෙවෙයි...
Deleteකෙසේ සොයම්දේ පවස නිවන දිය දෝතක්
ReplyDeleteමහ කරදිය සයුරු ගැබෙන්..
අන්න එකයි කතාව
Deleteමුළු ජීවිතේම කියන්නේ ඉතින් දිය පොදක් හොයාගෙන ඇවිදන් යන ගමනක් තමයි ඉතින්..
ReplyDeleteඅනිවාර්යයෙන් දිනේෂ්..අපි යන්නෙ එහෙම ගමනක් තමා
Deleteදිවියක නම් ඉම පෙනෙනවා මරණයේදී වත් ඉමක් නොපෙනෙන සංසාරේ ෆිටක් නෑ තමා මේ ගමන කුඹ ගස නැති නැවක් වගේ..යන තැන කියන්න බෑ කලින්.. ඉතින් දම් පොදකින් වේවි නිවන
ReplyDeleteනියමයි ෂැගියා කියන්න ඕනම දේ කියලා තියෙන්නෙ නියිමෙටම
Deleteඅදනේ මේපැත්තට අාවේ ඔන්න රාේලට දාගත්තා....
ReplyDeleteජය වේවා!!!
මෙක සින්ඩි වල නෑ ,ගොඩක් අය දන්නෙ නෑ
Deleteසහෝදර තුමාගේ කවි සිතුවිලි නං අපූරුයි ඇ, අදද කොහෙද මේ පැත්තට ආවේ මයේ හිතේ එහෙනං ජය වේවා.
ReplyDeleteස්තුතියි..
Deleteතුමා කැලි වැඩක් නෑ ඕන් ...මුලින්ම කිව්වා මෙක සින්ඩි වල නෑ එක නිසා තමා මං හිතන්නෙ දන්නෙ නැත්තෙ ...එකට මොකද එල්ලිලා ඉමු දිගටම ...