Tuesday, June 10, 2014

තනි යහන

සඳ කැන් පෙරෙයි සිරි යහනට වරින්  වරේ 
උඹ සැතැපුණු යහනේ ඉම තවම   පෙණේ 
සීතල ඝන තනි හද වී සිදුරු           කරේ 
තනිකඩ සිත නොනිදා රැය පහන්     කරේ  

10 comments:

  1. තනි යහන සැපපි බං .....කවියත් රහයි...

    ReplyDelete
    Replies
    1. තනි යහන සැපයි :)) ..ස්තුතියි

      Delete
  2. තනි යහන තනි නොකරනු..

    ReplyDelete
  3. අගෙයි කවිය නම්..................... පද හතරයි අදහස් ගොඩයි..........

    ReplyDelete
    Replies
    1. මෙකේ තව කවි තියෙනවා මේ ඇති කියලා හිතුණා

      Delete
  4. හදිස්සියෙම මොකද බං උනේ..

    ReplyDelete
    Replies
    1. නිකමට හිතුණා ගැහැනු මනුස්සයා දලා ගිය පිරිමියෙක් කොම හිතයි ද ඇද උඩ දි කියලා

      Delete
  5. කවියත් රසයි.Cursor එකටත් ආසයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි, මගෙත් පෞද්ගලික කැමැත්තක් ;))

      Delete

හිතෙන දේ ලියන්න

Blogger Tricks