රූප පෙට්ටියෙන් කියන දේ කන බොන 
මුදලාලි දෙන දේ ගෙන යන 
අපේ ජිවිත ...
උදෑසන ඔපිසියට යන 
බල්බයෙන් හිරු දකින පoකාවෙන් සුළං හමන 
අපේ ජිවිත ...
පඩියට මාසයක් ඇගිලි ගනින 
පඩියෙන් භාගයක් ගත් ණයට කැපෙන 
අපේ ජිවිත ...
සතුටක් නැති දුකකුත් නැති
ගතියක් නැති  ඔහේ ගෙවෙන 
අපට අහිමි අපේ ජිවිත ය ............. 

ඇත්තම තමා. මෙහෙම නේ අපේ ජීවිත ගෙවෙන්නෙ.
ReplyDeleteඅපේ ජිවිතේ ඔහේ ගෙවෙනනේ කියලා වෙලාවකට හිතෙනවා..ඒ ගැන හිතන කොටත් දුකයි ...
ReplyDeleteස්තූතියි chandi මේ පැත්තට ආවට.....