Sunday, March 16, 2014

තේ බාගය


ටික්කාගේ පුටාර් එක අරන් 
ගියා පගලා උදේ හයට 
රණ්ඩු කරලා වැඩියෙන් ගත්තු 
මන් එනතුරු බිඳක් නොබි
පරිස්සමට තියා ගත්තු 
බෝඩිමේ තේ එක .....ඔයා 
කුණු කෙල පිටින්ම 
දෙන්නත් එක්ක බාගේ බාගේ බොන්න 



පෞද්ගලිකයි 
 E.N.B 2013 සම්පූර්ණ එක .


Blogger Tricks