Sunday, March 16, 2014

තේ බාගය


ටික්කාගේ පුටාර් එක අරන් 
ගියා පගලා උදේ හයට 
රණ්ඩු කරලා වැඩියෙන් ගත්තු 
මන් එනතුරු බිඳක් නොබි
පරිස්සමට තියා ගත්තු 
බෝඩිමේ තේ එක .....ඔයා 
කුණු කෙල පිටින්ම 
දෙන්නත් එක්ක බාගේ බාගේ බොන්න 



පෞද්ගලිකයි 
 E.N.B 2013 සම්පූර්ණ එක .


8 comments:

  1. හරියටම වැටහුනේ නෑ කියලනේ කියන්නේ

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම් වෙන්න පුළුවන් .

      Delete
  2. මේ මොකද්ද මේ???

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් හිතන්න ,ඇයි තේ එකක් ඔහොම බිලා නැත්ද ;))))

      Delete
  3. තේ එක එහෙම බෙදන් බොද්දි මරු ගතියක් තියෙනවා..

    ReplyDelete
    Replies
    1. ඔව් තේ එක එහෙම බොන එකේ ගතියක් තියෙනවා

      Delete
  4. ප්ලේන්ට් බාගයක් දෙන්න.

    ReplyDelete

හිතෙන දේ ලියන්න

Blogger Tricks