මණ්දාකිනිය
Monday, December 2, 2013
සැප කොහිද
ගත්තා ලොකු ණයක්
හැදුවා ලොකු ගෙයක්
ගත්තා ලොකු ඇඳක්
නින්ද නෑ එනමුත්
පරණ මගේ ගෙපැල මෙන්
ණය බර වහලට බර වී
වැටෙද මා හිස මත්තට
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)