මණ්දාකිනිය
Tuesday, April 29, 2014
දිය බිඳ.........
තෙර නොපෙනෙන
ඝන දියබේ
කුඹගස නැති නෞකාවේ
අතරමංව-මංමුළාව
මග හසරක් නොදකිනා
විඩාබරව -සංකාව ගුලිකොට
සොයා ඇදේමි දිය දෝතක්
මහ ජල කද මැදක හිද
ගන්නට පහස නිවන
දිය දෝතක් මුවගට
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)