මණ්දාකිනිය
Tuesday, June 10, 2014
තනි යහන
සඳ කැන් පෙරෙයි සිරි යහනට වරින් වරේ
උඹ සැතැපුණු යහනේ ඉම තවම පෙණේ
සීතල ඝන තනි හද වී සිදුරු කරේ
තනිකඩ සිත නොනිදා රැය පහන් කරේ
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)