Sunday, February 21, 2016

සඳ














සොඳුර
පුර සඳ වුවත් 
එක් වැහි වළාවකින් 
බොඳ කල හැක 
නිමේෂයකට ....
Blogger Tricks