tag:blogger.com,1999:blog-5852465984872609918.post7657166333215980836..comments2016-06-12T22:16:42.869-07:00Comments on මණ්දාකිනිය : අම්මා ....සහෝදරhttp://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-5852465984872609918.post-47589303009460440642016-06-12T22:16:42.869-07:002016-06-12T22:16:42.869-07:00කවි පන්තිය හරිම අපූරුයි. ඔබට පිං...තෙරුවන් සරණයි.....කවි පන්තිය හරිම අපූරුයි. ඔබට පිං...තෙරුවන් සරණයි....!!!
SANDAGIRI ARANAhttps://www.blogger.com/profile/02397653437589808423noreply@blogger.comtag:blogger.com,1999:blog-5852465984872609918.post-37789446979188048552014-01-26T21:37:11.829-08:002014-01-26T21:37:11.829-08:00මම හිතන්නෙ පද ගලප ගන්න අමාරුම මාතෘකාව තමා අම්මා .....මම හිතන්නෙ පද ගලප ගන්න අමාරුම මාතෘකාව තමා අම්මා .....

අම්මා හදන බත් එක වගේ මොනවා අඩු වුනත් ගුණයි වගේම රසවත්.///
මේ කතාව නම් සහතික ඇත්ත ....සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-5852465984872609918.post-18866992062876457062014-01-26T21:35:13.240-08:002014-01-26T21:35:13.240-08:00යක්ෂයා,මම හිතාගෙන හිටියේ අම්මා ගැන පද ගලපන එකත් වෙ...යක්ෂයා,මම හිතාගෙන හිටියේ අම්මා ගැන පද ගලපන එකත් වෙනදා ලියන විකාර වගේ පොඩි වේලාවකින් කරන්න පුලුවන් වෙයි කියලා එත් අම්මා ගැන එහෙම ලියන්න බෑ කියලා තෙරුණා ,කොච්චර ලිව්වත් මදි ...සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-5852465984872609918.post-27885578878976909692014-01-26T21:28:32.833-08:002014-01-26T21:28:32.833-08:00ස්තුතියි දිලිනි
මගේ හිතට මේ තව මදි ,හරියට අම්මා ග...ස්තුතියි දිලිනි
මගේ හිතට මේ තව මදි ,හරියට අම්මා ගැන කියවිලා නෑ වගේ තවමත් ...අවසානයේ තේරුණා අම්මා කියන්නෙ එක නිසා කියලා ..සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-5852465984872609918.post-4372982369526989322014-01-24T09:21:35.726-08:002014-01-24T09:21:35.726-08:00කොහොම ලියුවත් මොනවා ලියුවත් ලියන්නේ අම්මා ගැන නම්...කොහොම ලියුවත් මොනවා ලියුවත් ලියන්නේ අම්මා ගැන නම් ඒ ලියන දේ සම්පුර්ණයි වගේම රසවත් හරියට අම්මා හදන බත් එක වගේ මොනවා අඩු වුනත් ගුණයි වගේම රසවත්..ෂැගියාhttps://www.blogger.com/profile/03122611591326548179noreply@blogger.comtag:blogger.com,1999:blog-5852465984872609918.post-66010734970386683552014-01-24T07:57:01.058-08:002014-01-24T07:57:01.058-08:00කොච්චර ලියවුනත් හිතට මදි තමයි ඇත්තටමකොච්චර ලියවුනත් හිතට මදි තමයි ඇත්තටමCE, 17 හංදියhttps://www.blogger.com/profile/14325581066238397871noreply@blogger.comtag:blogger.com,1999:blog-5852465984872609918.post-72712102453217028252014-01-24T07:18:46.957-08:002014-01-24T07:18:46.957-08:00කවි ටික නම් අපූරු යි. ‘සටහන‘ ඇත්ත. කොච්චර උත්සහ කළ...කවි ටික නම් අපූරු යි. ‘සටහන‘ ඇත්ත. කොච්චර උත්සහ කළත් සම්පූර්ණයෙන් ඒ දේ කරන්න බෑ.Anonymoushttps://www.blogger.com/profile/18175166396256822886noreply@blogger.comtag:blogger.com,1999:blog-5852465984872609918.post-63358571895565159862014-01-23T22:27:15.083-08:002014-01-23T22:27:15.083-08:00ඇත්ත .අම්මා ගැන ලියන එක ගැන මම ගොඩක් හිතුවා මොනවාද...ඇත්ත .අම්මා ගැන ලියන එක ගැන මම ගොඩක් හිතුවා මොනවාද ලියන්නෙ කියලා අදහසක් තිබුණේ නෑ...
දේශකටත් හොදට පද ගලපන්න පුළුවන් නෙව ,ලිව්වෙ නෑ කවි එහෙම සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-5852465984872609918.post-76801105387366233942014-01-23T21:16:59.464-08:002014-01-23T21:16:59.464-08:00බරපතල නොවී සිතුවානම් තවත් සාර්ථක කරගන්න තිබුනා. ව්...බරපතල නොවී සිතුවානම් තවත් සාර්ථක කරගන්න තිබුනා. ව්‍යායාමය හොදයි. ඒ අභ්‍යාසය වටිනවා.

පොඩි කාලේ රන්ඩු වෙලා බත් කන විට මේම්මා
ඒ පත් පත අඩු නොවෙනට වැංජනේ දැම්මා
මං කාලා සතුටු වෙලා ගිය විටදී නිම්මා
චැංජනත් මුකුත් නැතිව බත් කට කයි අම්මාදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.com