Tuesday, April 29, 2014

දිය බිඳ.........

තෙර නොපෙනෙන 
ඝන දියබේ 
කුඹගස නැති නෞකාවේ 
අතරමංව-මංමුළාව 
මග හසරක් නොදකිනා 
විඩාබරව -සංකාව ගුලිකොට 
සොයා ඇදේමි දිය දෝතක් 
මහ ජල කද මැදක හිද 
ගන්නට පහස නිවන 
දිය දෝතක් මුවගට 

Thursday, April 3, 2014



විකුණන්න එපා !!!විකුණන්න එපා !!!
හරි අගේට අපි විකිණිලා
මහ දවල් පදික වේදිකාවේ
සිලිං දෙකයි විකුණුන මිල   
කවුද තිබ්බෙ මිල මේ විදියට 





Blogger Tricks