Thursday, April 3, 2014



විකුණන්න එපා !!!විකුණන්න එපා !!!
හරි අගේට අපි විකිණිලා
මහ දවල් පදික වේදිකාවේ
සිලිං දෙකයි විකුණුන මිල   
කවුද තිබ්බෙ මිල මේ විදියට 





10 comments:

  1. විකුණන්න එපා !!!විකුණන්න එපා !!!

    ReplyDelete
  2. මොකද බං දිගටම දාන් ඒවයේ ටයිටල් නැතිව දාන්නේ. ටයිටල් නැති උනාම මං බලන්නෑ..

    ReplyDelete
    Replies
    1. හරි එහෙම එකක් දන්නම් ,වැඩේ සරලයි නේ

      Delete
  3. මිල තිබ්බේ ගන්න ආව එවුන්මයි.. වෙන කවුද ඉතින්..

    ReplyDelete
  4. කවදහරි ලැබෙයි සාධාරණ මිලක්!

    ReplyDelete
    Replies
    1. විකිණිලා ඉවර වුණාම අයේ මිලක් ලැබෙන්න නම් අයේම විකිනෙන්න වෙනවා නේ ..

      Delete
  5. හොද මිල ලැබේවි දිනයක

    ReplyDelete
    Replies
    1. ඔව් එහෙම වෙනකන් බලං ඉන්න වෙනවා

      Delete

හිතෙන දේ ලියන්න

Blogger Tricks